ලංකා අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුව (LIFe) රජයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල අන්තර් ක්‍රියාකාරීත්වය (Interoperability) සහතික කිරීම පිණිසවූ දත්ත ප්‍රමිති (Data Standard) මාලාවකි. අන්තර්ක්‍රියාකාරී හැකියාව යනු නොයෙක් ආයතනවල විවිධාකාර තොරතුරු පද්ධතිවලට අවහිරයකින් තොරව එක්ව ක්‍රියාකිරීමට ඇති හැකියාවයි.
තවදුරටත් බලන්න
ඒකාබද්ධ තොරතුරු සහ සේවා සාකල්‍යය ආකාරයකින් සැපයීමේ ක්‍රියාදාමයක් අර්ථ නිරූපණය කරන්නා වූ තොරතුරු සහ සේවා වර්ගීකරණ රාමුවක් සකස් කරන ලදි. අවශ්‍ය කරනු ලබන තොරතුරු සහ සේවාවන්හි මූලාශ්‍ර, හිමිකරුවන්, සංවේදිතා මට්ටම්, ආරක්ෂා මට්ටම් හඳුනා ගැනීමට එම රාමුව කටයුතු කරනු ඇත.
තවදුරටත්