Standard Search
දත්ත හුවමාරුව ( Data Sharing )
සබැඳි වෙබ් අඩවි
LIFe - Lanka Interoperability Framework
Government Service Notification
Government Service Notification is a mechanism that used to notify consumers, about important changes or updates of government Web Service(s) .
Click here to register for Government Services Notifications.
It is required to understand Web Service Notification Specification, Notification Pattern, Terminology and Concept used in Government Service Notification. So please refer following document with given order.
- Publish-Subscribe Notification for Web Service
[PDF - 242 KB] - Web Service Base Notification
[PDF - 388 KB] - Web Service Brokered Notification
[PDF -233 KB]
Government Service Notification is implemented based on Web Service Brokered Notification.
How to use Government Service Notification?
Notification Consumer Requirement:
- Consumer should implement NotificationConsumer Web Service that receives NotificationMessege.
- Consumer should subscribe to receive Notification Message from Publisher (Another Government Web Service) through NotificationBroker Web Service.
Publisher Requirement:
- Publisher should register what topic(s) it wishes to publish with a NotificationBroker.
- Publisher should publishes a NotificationMessage to the NotificationBroker, using Notify service operation. Then NotificationBroker will deliver NotificationMessage to any NotificationConsumer identified by subscription which match the publication.
Government Services Connection Diagram
පසුබිම
රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන තොරතුරු විශාල ප්‍රමාණයක් අනෙක්වායින් හුදකලාව පවතී. රාජ්‍යය ආයතනයක තොරතුරු පවත්වා ගෙන යාම සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත් තොරතුරු ගබඩා කිරීම, පරිහරණය සහ හැසිරවීම සඳහා ජාතික ප්‍රමිති නොමැතිවීම මෙම තත්වය අයහපත් කර තිබේ. හුදකලාව පවතින තොරතුරු කාර්යක්ෂමව සහ අඛණ්ඩව හුවමාරු කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා අවශ්‍යතාවක් පවතී.
මෙම පසුබිම තුළ, ඒකාබද්ධ තොරතුරු සහ සේවා සාකල්‍යය ආකාරයකින් සැපයීමේ ක්‍රියාදාමයක් අර්ථ නිරූපණය කරන්නා වූ තොරතුරු සහ සේවා වර්ගීකරණ රාමුවක් සකස් කරන ලදි. අවශ්‍ය කරනු ලබන තොරතුරු සහ සේවාවන්හි මූලාශ්‍ර, හිමිකරුවන්, සංවේදිතා මට්ටම්, ආරක්ෂා මට්ටම් හඳුනා ගැනීමට එම රාමුව කටයුතු කරනු ඇත. එසේම, ඵලදායිතාව සහ පාරදෘශ්‍යභාවය වැඩි දියුණු කිරීම පිණිස රජයේ සංවිධාන අතර දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා එමගින් පහසුකම් සපයනු ඇත.
විෂයපථය
නිර්වචිත දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා රජය එහි ආශ්‍රිත දෙපාර්තමේන්තු/ අමාත්‍යාංශ/ නියෝජිතායතන විසින් රාජ්‍ය අරමුදල් යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන, උත්පාදනය කරනු ලබන, එක් රැස් කරනු ලබන හෝ ලේඛනාරක්ෂණය කරනු ලබන සියලු දත්ත සඳහා අදාළ වේ.
ශ්‍රී ලංකා රජයේ දත්ත වර්ගීකරණ රාමුව මගින් දත්ත වෙත නියම කරනු ලබන ආරක්ෂක වර්ගීකරණය ප්‍රකාරව දත්ත වෙත ප්‍රවේශ්‍යතාව සහතික කළ යුතුය. දත්ත සහ සේවා වර්ගීකරණ රාමු විසින් හුවමාරු කර ගත හැකි යැයි වර්ගීකරණ කර ඇති දත්ත ඒවා අවශ්‍ය සහ පරිහරණය සඳහා අවසරය ලබා දී ඇති සියලු දෙනාට ඒකරූපීව ප්‍රවේශ්‍ය විය හැකි විය යුතුය. දත්ත සංවේදී වන අවස්ථාවන්හිදී, ශ්‍රි ලංකා රජය සඳහා දත්ත හා සේවා වර්ගීකරණ රාමුව විසින් නිර්වචනය කර ඇති පරිදි යෝග්‍ය පාලන සහිතව අදාල ආයතන ජනතාව සමග හුවමාරු කර ගනු ඇත.
This page is under construction